Contact Details

kcmadushan

මම ගැන වැඩිය කියන්න දෙයක් නෑ. මොකද මම තාම ICT Teacher training Diploma Course එක කරනවා, රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 2010 - 2012 batch එකේ. ඔය ගමන් මම දන්න දේවල් ටිකක් ටිකක් අනෙක් අයටත් කියල දෙන්න හිතාගෙන තමා මේක පටන් ගත්තේ.

Personal Links

Link to this profile: http://gravatar.com/kcmadushan
For developers: JSON · XML · PHP · VCF · QR